Smart Watches කියනකොටම අපිට මතක් වෙන්නෙ ලස්සන Mobile Phone එකක වගේ Display එකක් තියෙන, Mobile Phone එකක වගේ Operating System එකක් තියෙන Watch වලට. අද වෙනකොට විවිද වර්ගයේ Smart Watches තිබෙනවා. Bluetooth, Wifi, වලින් පාලනය වන Android සහ Apple Platform වලින් ක්‍රියත්මක වන සහ Android Platform වලින් ක්‍රියත්මක වන බොහෝ Smarts Watch Brands වෙළදපොලේ ඕනෑ තරම් තිබෙනවා.
මේ තිබෙන්නේ එම Smart Watches කිහිපයක්.

මෙම Smart Watch එකට සමහර පාරිබොගිකයින් කැමත්තක් දැක්වුවත් තවත් පාරිබෝගිකයින් පිරිසක් මෙයට අකමැත්තක් දැක්වූවා. එම නිසා සමාගම් විසින් මෙයට පිලියමක් වශයෙන් Digital සහ Analog යන තාක්ශනයන් දෙකම කැටිකොට අලුතින් Watch නිපදූවා එය Hybrid and Mechanical Smartwatches ලෙස හදුන්වයි.
මේ තිබෙන්නේ එම Hybrid and Mechanical Smartwatches කිහිපයක්,
වැඩි විස්තර සදහා මේ ලින්ක් එකට යන්න Click Here